සියළු පුරවැසියන් බලගැන්වීම තුළින් වඩා හොඳ ශ්‍රී ලංකාවක්

அனைத்து குடிமக்களுக்கும் அதிகாரம் கொடுக்கும் ஒரு அரசாங்கத்தின் ஊடாக சிறந்த இலங்கை

A better Sri Lanka through a government that empowers all citizens

ඔබේ ඡන්දය ඔබේ අනාගතය උදෙසායි, ඔබේ බලාපොරොත්තු උදෙසායි...ඔබේ අධිෂ්ඨානය උදෙසායි. සහෝදර සහෝදරියනි,   අපි ඉතා ඕනෑකමින් මතක් කර සිටිනවා, ඔබෙ ඡන්දය ඉතා පරිස්සමින් පාවිච්චි කරන්න.  අපි තාමත් මේ වගේ අතිශය වැදගත් තීරණ ගන්නෙ සාම්ප්‍රදායික විදියට හිතලද?  වඩාත් පැහැදිලිව කිව්වොත්, අපි ඡන්දය දෙන්නේ දූෂිතයින් අතරින් අඩුවෙන් ම දූෂිත තැනැත්තාට ද, නැතිනම් සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයාට ද ? ඉන් ඔබට සෙතක් වේවි ද?  සිතන්න... අපි ඊට වඩා යමක් සිතන්නට ඕනෑ නොවේද ? 

අපි නොබියව අපෙ තීරණය ප්‍රකාෂ කළ යුතුයි නේද ?

අපි මීට වඩා යහපත් රටක් ගොඩනැගිය යුතු නොවේද ?

 

 අපි ඉදිරි සති කිහිපය ඇතුළත අපේ පිටුව හරහා කොටස් වශයෙන් පළ කෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාෂයන් හරහා අපගේ ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙල ඔබ හමුවේ තමන්නට සූදානම් වෙනවා.  ඔබ අප බලාපොරොත්තු වන ආර්ථික සමෘධිය උදා කිරීමටත්, මෙතෙක් සිටි සියළු රජයන් විසින් මනාව පිළිබිබු කරන ලද දූෂණය සහ රාජ්‍ය නාස්තිය සහමුලින්ම නැවත්වීමටත්, පරිසරය හා ස්වභාවික සම්පත් සුරකිමින්, තිරසාර සංවර්ධනයක් තුළින් 2020 න් ඔබ්බට වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට අප හා එක් වන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.  

 

When you cast a vote, it is a vote for the future, a vote of hope, a vote of ambition. we urge you, young blood in Sri Lanka to think very carefully. Is a vote for the same old system really going to change anything for the better? Should we not be brave? Should we not seek something better?

 Throughout our party manifesto, we are sharing our plan that centers around building an economic recovery, putting an end to government corruptions, protecting our environment and establishing a new governing system that is fair to every Sri Lankan.

Application to join the party (USLP) 

පක්ෂ සාමාජිකත්වය සදහා ඉල්ලුම්පත්  

Our policies on nations important matters
අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන්
 
EDU-PIC.jpg

ප්‍රතිපත්ති ප්‍රකාශය: අධ්‍යාපනය

දැක්ම: සියලු දරුවන් හට පූර්ණ අන්තර්කරණ අධ්‍යාපනයක්!

ඕනෑම රටක තිරසාර සංවර්ධනයක් සඳහා අධ්‍යාපනය ප්‍රධාන සාධකයක් බව අප විශ්වාස කරනවා. නව ගෝලීය ප්‍රමීතින් සපුරාලීම සඳහා පහත සඳහන් අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා අපි කටයුතු කරන්නට බලාපොරොත්තු වෙමු.

EDUCATIONAL POLICIES AND REFORMS FOR A BETTER SRI LANKA - EDUCATION FOR ALL, INCLUSIVE EDUCATION!

ප්‍රතිපත්ති ප්‍රකාශය: අධ්‍යාපනය

EDUCATIONAL POLICIES & REFORMS FOR A BETTER SRI LANKA

TRANSPORT-PIC.jpg

ප්‍රතිපත්ති ප්‍රකාශය: ගමනාගමන සහ ප්‍රවාහන

දැක්ම: පහසුවෙන් සහ ආරක්ක්ෂාකාරීව ගමන් බිමන් යා හැකි, පූර්ණ ලෙස අන්තර්කරණය වූ ජාතික (අභ්‍යන්තර ) ප්‍රවාහන සේවාවක් සහ, වඩා දියුණු වූගමනාගමන හා මාර්ග පද්ධතියක්.

TRANSPORTATION  REFORMS FOR A BETTER SRI LANKA-MORE RELIABLE, MORE ACCESSIBLE, MORE EFFICIENT, AND SUSTAINABLE TRANSPORT TRANSPORTATION AND ROAD SYSTEM!

ප්‍රතිපත්ති ප්‍රකාශය: 

ගමනාගමන සහ ප්‍රවාහන

TRANSPORTATION POLICIES AND REFORMS FOR A BETTER SRI LANKA

gov2020-vol2.png

ප්‍රතිපත්ති ප්‍රකාශය: රාජ්‍ය සේවය සහ පරිපාලයනය

දැක්ම: මහජන සේවයට අත්‍යාවශ්‍ය පහසුකම් පමණක් සහ, නවීන ලෝකයට ගැළපෙන තාක්ෂණයෙන් භාවිතා කරමින්, අනවශ්‍ය සුඛ විහරණයෙන් තොර, මහජන බදු මුදල් වගකීමෙන් පරිහරණය කරන, සෑම පුරවැසියෙක්ම නියෝජනය කරන දේශපාලකයන්, සහ සෑම පුරවෑසියෙකුටම සමාන ලෙස හා යුක්තිසහගත ලෙසට සේවය කරන නිළධාරීන් පිරිසකගෙන් සැදුම්ලත් රාජ්‍ය සේවයක සහ පරිපාලයනයක්!

 A RADICAL TRANSFORMATION OF A STATE INTO A PEOPLE’S DRIVEN BETTER SRI LANKA AND GOVERNANCE!

ප්‍රතිපත්ති ප්‍රකාශය:

රාජ්‍ය සේවය සහ පරිපාලයනය

GOVERNANCE  POLICIES AND REFORMS FOR A BETTER SRI LANKA

EMERGENCY20201.png

ප්‍රතිපත්ති ප්‍රකාශය: ආපදා අවම කිරීමේ සහ හානි කළමණාකරණය

දැක්ම:  අපාදාවන් සිදුවීමේ ඉඩ කඩ හැකිතරම් අවම කිරීම (prevention) සහ ආපදාවකට මුහුණ දීමේ පෙර සූදානම ජනතාවට සහ දරුවන්ට ලබා දීම තුළින් හානි අවම කිරීම (mitigation), ඉක්මන් සහ නිවැරදි ප්‍රතිචාර දැක්වීම තුළින් හානි කළමණාකරණය (response and management of impact) යන ක්‍රම තුන මගින් ජන ජීවිතයේ යහ පැවැත්ම (well-being) තහවුරු කිරීම සඳහා තිරසාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.

Better emergency management- save lives, preserve the environment and protect property and the economy!

ප්‍රතිපත්ති ප්‍රකාශය:

ආපදා අවම කිරීමේ සහ හානි කළමණාකරණය

EMERGENCY MANAGEMENT POLICIES FOR A BETTER SRI LANKA

TRAD_fin2020.png

ප්‍රතිපත්ති ප්‍රකාශය:

වෙළද සහ මූල්‍ය
 

දැක්ම: විධිමත් පාලනයකට යටත්ව සැලසුම් සහගතයව සිදු කෙරෙන්න වූ නිෂ්පාදන, අපනයන හා ආනයන වඩපිළිවෙලක් හරහා රටේ වෙළඳ හිඟය වසර 4 ක් ඇතුළත සම්පූණයෙන් පියවා, ස්වයං රැකියා නියුක්තිකයන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවාසායකයින්ට තිරසාර සහයෝගයක් ලබාදෙන මූල්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කොට, දේශීය කර්මාන්ත සහ රාජ්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය කර ගුණාත්මක රැකියා අවස්ථා නිර්මාණය කරමින් කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථිකයක් හරහා ප්‍රමාණවත් විනිමය සංචිත සතු රටක් තුළ පුරවැසියන්ගේ ජීවිතය වඩා සුරක්ෂිත තත්වයට පත්වූ දේශයක්.

Assure well being of every sri lankan through a controlled, sustainable and attainable trade and finance policy!

ප්‍රතිපත්ති ප්‍රකාශය:

වෙළද සහ මූල්‍ය

TRADE & FINANCE FOR A BETTER SRILANKA

HEALTH-PIC.jpg

ප්‍රතිපත්ති ප්‍රකාශය: සෞඛ්‍ය සේවය

දැක්ම: ආර්ථික මට්ටම නොතකා සියළු පුරවැසියන්ට සමාන සේවාවන් ලබාගත හැකි, විශ්වාසවන්ත සහ ඉහළ ගුණාත්මක මට්ටමකින් යුත්, ආචාරශීලී හා කාර්‍යක්ෂම නිදහස් සෞඛ්‍ය සේවයක්!

HEALTHCARE POLICIES AND REFORMS FOR A BETTER SRI LANKA-A PRACTICAL AND REACHABLE UNIVERSAL HEALTHCARE SERVICE FOR EVERY SRI LANKAN

ප්‍රතිපත්ති ප්‍රකාශය:

සෞඛ්‍ය සේවය

HEALTHCARE POLICIES AND REFORMS FOR A BETTER SRI LANKA

AGRI-PIC.jpg

ප්‍රතිපත්ති ප්‍රකාශය: කෘශිකරමාන්තය

දැක්ම: පරිසරය, විශේෂයෙන් පස සහ ඈළ දොළ ගංගා ආදියෙහි ජලය සුරකින, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩි දායකත්වයක් සපයන, ශ්‍රී ලංකාව ගුණාත්මක ආහාර වලින් පරිපූර්ණ කෙරෙන තිරසාර කෘෂිකර්මාන්තයක්!

AGRICULTURE POLICIES AND REFORMS FOR A BETTER SRI LANKA-PRODUCING MORE. CONSERVING MORE. IMPROVING LIVES. SUSTAINABLE AGRICULTURE!

ප්‍රතිපත්ති ප්‍රකාශය: 

කෘශිකරමාන්තය

AGRICULTURE POLICIES AND REFORMS FOR A BETTER SRI LANKA

social-well2020.jpg.png

ප්‍රතිපත්ති ප්‍රකාශය: සමාජ ආරක්ෂණ සහ සුබසාධනය

දැක්ම: සෑම පුරවැසියකුගෙම සුබසාධනය හා යහ පැවැත්ම උදෙසා කැපවුණ සේවා දායකයින් ළඟට එනතුරු නොසිට ඔවුන් සොයා ගොස් සුබසාධනය සපයන සමාජ ආරක්ෂණ සහ සුබසාධන සේවාවක්.
An inclusive, proactive, welfare system and social security system, that works for everyone and protects everyone!

ප්‍රතිපත්ති ප්‍රකාශය:

සමාජ ආරක්ෂණ සහ සුබසාධනය

SOCIAL WELFARE & SOCIAL SECURITY POLICIES FOR A BETTER SRI LANKA

ENVI2020.png

ප්‍රතිපත්ති ප්‍රකාශය: පරිසර ආරක්ෂණය

දැක්ම : පරිසර හිතකාමී නීතී රීති, සමාජ පුරුදු හා භාවිතාවන්, ඇදහිලි හා විශ්වාස සහ වර්තමාන සහ අනාගත පරම්පරාවල ආකල්පමය වෙනස් කම් උපයෝගී කරගනිමින්, ස්වභාවික සම්පත් තිරසාර ලෙස ප්‍රයෝජනයට ගන්නා ජෛව විවිධත්වයට හානි නොකරන, ගෝලීය කාළගුණ වෙනස්කම් වලට යහපත් ලෙස අනුගත වන පුද්ගලික හා රාජ්‍ය වැඩපිළිවෙලවල් වලින් සමන්විත රටක් ගොඩනැඟීම. 

 

Protect and improve the environment as a valuable asset which is supporting a sustainable society and economy of better Sri Lanka!

ප්‍රතිපත්ති ප්‍රකාශය:

පරිසර ආරක්ෂණය

ENVIRONMENT POLICIES FOR A BETTER SRI LANKA

EVENTS & NEWS
ඉදිරි වැඩසටහන් සහ පුවත්